තොටුපොල කන්ද

විකිපීඩියා වෙතින්
තොටුපොල කන්ද
පට්ටිපොල දුම්රිය ස්ථානයට දර්ශනය වන තොටුපොල කන්ද
උසම ස්ථානය
උස2,357 m (7,733 ft)
Geography
තොටුපොල කන්ද is located in Sri Lanka
තොටුපොල කන්ද
තොටුපොල කන්ද

තොටුපොල කන්ද කන්ද ශ්‍රී ලංකාවේ තෙවැනියට උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,357 m (7,733 ft) කි. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුල පිහිටා තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=තොටුපොල_කන්ද&oldid=339331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි