තේජාන් පුතා

විකිපීඩියා වෙතින්

තේජාන් පුතා යනු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට අයත් බහුදින ධීවර යාත්‍රාවකි. ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී පැහැරගැනීමට ලක්වූ අතර පසුව මෙය අනවසරයෙන් ශ්‍රී ලාංකිකයන් ඔස්‌ට්‍රේලියාවට සංක්‍රමණය කිරීම සඳහා යොදා ගැණිනි[1].


ආශ්‍රිත[සංස්කරණය]

  1. ""තේජාන් පුතා" සිද්ධිය".
"https://si.wikipedia.org/w/index.php?title=තේජාන්_පුතා&oldid=269048" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි