තෙමඟුල
Appearance
සම්මා සම්බුදුවරයෙකුගේ ජීවිතයේ සුවිශේෂම දින 3 තෙමඟුල හෙවත් සම්බුදු තෙමඟුල නම් වේ. අවස්ථා 3 නම්;
- බෝසත්ගේ අවසන් උපත සිදුවිම.
- බුදුවීම, නිවන් අවබොධය හෙවත් සෝපාදිසේස නිවන ලැබීම
- පරිනිර්වානය හෙවත් නිරූපපාදිසේස නිවන ලැබීම.
බෝසතුන්ගේ අවසන් භවයේ උපත ලැබීම
[සංස්කරණය]බුදුවීම
[සංස්කරණය]පරිනිර්වාණය
[සංස්කරණය]ගෞතම බුදුන් වහන්සේගේ තෙමඟුල
[සංස්කරණය]ප්රධාන ලිපිය: වෙසක් උත්සවය
ගෞතම බුදුන් වහන්සේගේ තෙමඟුල විවිධ වසර වලදී එකම දිනක වූ බව සැලකේ.