තුෂාරාංකය

විකිපීඩියා වෙතින්

තුෂාරාංකය යනු නියත වායුගෝලීය පීඩනයක පවතින ආර්ද්‍ර (තෙත්) වාතය පරිමාවක උෂ්ණත්වය අඩුවත්ම එහි පවතින ජල වාෂ්ප ද්‍රව ජලය බවට ඝනීභූත වීම ඇරඹෙන උෂ්ණත්වයයි. ඝනීභූත ජලය හැඳින්වෙන්නේ තුෂාරය ලෙසින් වන අතර එය ඝන පෘෂ්ඨයන් මත සෑදේ.

"https://si.wikipedia.org/w/index.php?title=තුෂාරාංකය&oldid=224514" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි