තුෂාන්ත රත්නායක

විකිපීඩියා වෙතින්

තුෂාන්ත රත්නායක සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් ලලිත කලාවේදී උපාධිය ලබා ගත් අයෙකි. ඔහු එම ආයතනයේ ඉගෙන ගන්නා කාලයේ ඡායාරූපකරණයේ නියලිණි. ඔහු වර්තමානයේ ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරුවරයකු හැටියට සේවය කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=තුෂාන්ත_රත්නායක&oldid=469357" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි