තිස්ස කරල්ලියද්ද
පෙනුම
ගරු තිස්ස කරල්ලියද්ද | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| උපත | 10 මැයි 1952 අනුරාධපුර |
| ජාතිකත්වය | |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
| වෘත්තිය | කෘෂි විද්‍යාඥ |
තිස්ස කරල්ලියද්ද (ඉංග්‍රීසි: Tissa Karalliyadde) ගරු හිටපු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමා.
ජීවන සටහන්
[සංස්කරණය]මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.