Jump to content

තිසර කුමාරපේලී

විකිපීඩියා වෙතින්
තිසර කුමාරපේලී
කුමාරපේලී 2007 දී
උපතතිසර කුමාරපේලී ආරච්චි
1976
වාසස්ථානයහංවැල්ල
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනය
වෘත්තියගුරුවරයා, ග්‍රන්ත කතුවරයා, ගීත රචක, නාට්‍ය රචක

තිසර කුමාරපේලී ආරච්චි යනු ශ්‍රී ලංකාවේ ග්‍රන්ත කතුවරයෙකි. ජනමාධ්‍ය සඳහා සිංහල, ළමා පත්තර කලාව, සංස්කෘතික සන්නිවේදනය ආදී ග්‍රන්ථ ඔහු විසින් රචනා කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. වර්තමානයේ ගුරුවරයකු ලෙස කොළඹ ගෝතමි බාලිකා විදුහලේ සේවය කරයි.

රචිිත ග්‍රන්ථ

[සංස්කරණය]

ජන සන්නිවෙදනය, සමාජවිද්‍යාව, අධ්‍යාපනය, මනෝවිද්‍යාව හා උපදේශනය ගැටුම් කළමනාකරණය යන මාතෘකා යටතෙ පොත් ලියා ඇත.

දැනට ලංකාවේ පිළිගත් පොත් ප්‍රකාශන ආයතන වන ගොඩගේ, එම්. ඩී. ගුණසේන, සරසවි සහ සාර ප්‍රකාශන මගින් මොහුගේ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත.

පොත් ප්‍රකාශිත වසර ප්‍රකාශකයෝ
1 ජනමාධ්‍ය සදහා සිංහල 2000 රුහුණු ප්‍රකාශක
2 ළමා පත්තර කලාව 2002 ගුණසේන සමාගම
3 ව්යාපාරික මනොව්ද්යාව 2005 ගොඩගේ
4 සන්ස්කෘතික සන්නිවෙදනය 2007 ගොඩගේ
5 ප්‍රවෘති ව්යරණය 2009 සරසවි
6 කරනවැමියාගේ වස්තුව 2009 ගොඩගේ
7 අධ්‍යායාපන මාද්‍යවේදය 2010 ගොඩගේ
8 උපදේශන සන්නිවේදනය 2013 ගොඩගේ
9 ජනශුතික සන්නිවේදනය 2013 ගොඩගේ
10 සන්නිවේදනය සහ මාධ්‍ය අද්‍ය්ය්නය 2010 ගොඩගේ
11 සන්නේවේදනය සහ මාධ්‍ය අධ්‍යනය 2013 ගොඩගේ
12 සන්නේවේදනය සහ ම මාධ්‍ය අධ්‍යයනය 2013 ගොඩගේ
13 සන්නේවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය 2014 ගොඩගේ
14 මාධ්‍ය හා සමාජ භාවිතය 2014 සරසවි
15 නිවේදන කලාව 2014 ගොඩගේ
16 ව්‍යාපාරීක සන්නේවේදන මනෝවීද්‍යාව 2015 ගොඩගේ
17 ගෝලීය සන්නිවේදනය 2015 ගොඩගේ
18 දෙතේර 2015 ගොඩගේ
19 ලංකා මුද්‍රණ ඉතිහසයේ නීති යමය පසුබීම 2016 ගොඩගේ
20 රන් රුව සදිසි 2016 ගොඩගේ
21 පන්ති කාමර ඉගෙන්වීම හා මාධ්‍ය භාවිතය 2016 ගොඩගේ
22 තිරසාර සංවර්දනය සහ සන්නේවේදනය 2016 ගොඩගේ
23 ගණුදෙනු කලාවේ මනෝවිද්‍යාත්මක පසුබිම 2016 ගොඩගේ
24 පතක පවත 2017 ගොඩගේ
25 ගුරු සිනා (කෙටි කතා) 2017 ගොඩගේ
26 ඇගේ රුව සදිසි අනුරුවක් නොදෙසී (නව කතා) 2017 ගොඩගේ
27 නිහඩ සිනමා වංසය 2018 ගොඩගේ
28 සන්නේවෙදනයේ මුලික සංකල්ප 2018 ගොඩගේ
29 සුපිපි පියූම් 2018 ගොඩගේ
30 අපේ මැඩම් (චරිත කතා) 2019 ගොඩගේ
31 ව්‍යාපාරික ප්‍රවර්දන සමාජ විද්‍යාව 2019 ගොඩගේ
32 ඉගෙන්වීම 2019 ගොඩගේ
33 සන්නිවේදන සංකල්ප හා න්‍යාය 2019 ගොඩගේ
34 හංවැල්ලෙ සොදුරු මිනිසා 2020 ගොඩගේ
35 පරංගි යුගයේ ජනකතතා 2020 ගොඩගේ
36 සුපෙම් සෙනෙහස 2022 ගොඩගේ
37 රත්තරං බොලය 2022 ගොඩගේ
38 අධ්‍යාපනයේ දාර්ශනික පදනම 2022 ගොඩගේ
39 ආර‍ෝපිතයා‍ෙග් වස්තුව 2022 ගොඩගේ
40 ලෝක සංවිධාන 50 ක් 2022 ගොඩගේ
41 සන්නිවේදනය හා මාධ්‍ය අඩ්‍යනය 2023 ගොඩගේ
42 අධ්‍යාපනයේ මාර්ගෝපදේශය හා උපදේශනය 2023 ගොඩගේ
43 අධ්‍යාපන තාක්ෂණය 2023 ගොඩගේ
44 වියාපාර පරිසරය හා ආචාරධර්ම 2023 ගොඩගේ
45 භාශාත්මක සන්නිවේදනය 2023 ගොඩගේ
46 රූපණ පංච ඉන්ද්‍රීය හා ඉගෙනුම් ක්‍රියාවලිය 2024 ගොඩගේ
47 අසිරිමත් කලමනාකරුවෝ 2024 ගොඩගේ
48 නීල රජා ඇතුලු තවත් කතා 2024 ගොඩගේ
49 අසිරිමත් සන්නිවේදකයෝ 2025 ගොඩගේ
50 පාසල් විෂය මාලාව 2025 සාර ප්‍රකාශක

පර්යේෂණාත්මක ග්‍රන්ථ

[සංස්කරණය]
  • පන්ති කාමර ඉගැන්වීම හා මාධ්‍ය භාවිතය
  • ඉගෙන්වීම
  • ගෝලීය සන්නිවේදනය

ගීත නිර්මාණ

[සංස්කරණය]
  • තීයුනු දැසට පෙනෙන

Thisara Kumarapeli - තිසර කුමාරපේලි

තිසර කුමාරපේලි -Global Media[permanent dead link]

"https://si.wikipedia.org/w/index.php?title=තිසර_කුමාරපේලී&oldid=783660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි