තිවංක විශ්වනාත් ජයසේකර

විකිපීඩියා වෙතින්

1990 පෙබරවාරි මස 06වන දින ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ උපත ලැබීය. පූජාපිටිය ප්‍රාථමික විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයද ද්විතීක අධ්‍යාපනය මහනුවර වාරියපොළ ශ්‍රි සුමංගල විද්‍යාලයෙන් ද හදාරා පසුව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සිනමාකරණය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවේ ය. ඉන් අනතුරුව ටෙලිනාට්‍ය නිර්මාණකරණයට සහය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් පිවිසුණේය.