තාවකාලික ජංගම ජාල

විකිපීඩියා වෙතින්

තාවකාලික ජංගම ජාල (mobile ad hoc network (MANET)) යනු ජංගම උපාංග සඳහා යටිතල පහසුව නොමැතිව, රැහැන් රහිතව,  ස්වයංක්‍රියව හැඩගැසිය හැකි අයුරින් නිමවු ජාල විශේෂයකි.

MANET ජාලයක තිබෙන සෑම උපාංගයකටම ඕනෑම දිශාවකට නිදහසේ ගමන් කල හැකි බැවින් ජාල සම්බන්ධතාවයන්ද නිතර වෙනස් වේ. ජාලයේ තිබෙන සෑම උපාංගයක්ම මංහසුරුවක් ලෙස වැඩ කරන අතර එයට අදාල නොවන පනිවුඩ ද ඉදිරියට යොමු කිරීමට සහය වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තාවකාලික_ජංගම_ජාල&oldid=467489" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි