තාරකා විද්‍යාත්මක වට්ටෝරුව

විකිපීඩියා වෙතින්

තාරකා විද්‍යාත්මක වට්ටෝරුවක් යනු, පොදු වර්ගයක්, පද විචාරයක්, සම්භවයක්, අනාවරණ ක්‍රමයක් හෝ, ගවේෂණ ක්‍රමයක් නිසා බොහෝවිට එක්ව කාණ්ඩගත කෙරෙන තාරකා විද්‍යාත්මක වස්තූන් ලැයිස්තුවක් හෝ වගු ගත කිරීමක් හෝ වෙයි. තාරකා විද්‍යාත්මක වට්ටෝරු සාමාන්‍ය වශයෙන් ජනිත වන්නේ කිසියම් ආකාරයක තාරකා විද්‍යාත්මක සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි.