ත්‍රි ලක්ෂණ
Jump to navigation
Jump to search
අනිත්‍ය,දුක්ඛ,අනාත්ම යනු ත්‍රිලක්ෂණයයි.අනිත්‍ය යනු නැසෙනසුලු බවයි.නිතරම වෙනස්වෙනසුලු බවයි(බුදුන්ගේ අනිත්‍ය යනු මෙය නොවේ.අනිත්‍ය යනු මගේ නොවේ යන්නයි..එය මසැසින් දැකිය නොහැකිය ..එය ප්‍රඣාවෙන් පමණක් ම දැකිය යුතුමය).සෑම මොහොතකම සෑම දෙයක්ම වෙනස්වේ.දුක්ඛ යනු දුක් සහිත බවයි.සියලුදේ නැසෙන නිසාම දුක් සහිතයි.ඉපදීම (ජාති),ලෙඩවීම(ජරා),මහළු වීම (ව්‍යාධි),මරණය (මරණ),අප්‍රියයන් හා එක්වීම(අප්‍රිය සම්පයෝග),ප්‍රියයන්ගෙන් වෙන්වීම (ප්‍රිය විප්පයෝග),කැමති දෑ නොලැබීම (ඉච්චිත අලාභ) යනාදිය දුක් සහිතය.දුකට හේතුව තණ්හාවයි.
තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායති භයා තණ්හාය විප්පමුත්තස්ස - නත්ති සෝකෝ කුතෝ භයං තේරුම:- තණ්හාව නිසා දුක හටගනී - තණ්හාව නිසා බිය හටගනී තණ්හාව නැතිකළ විට - දුකක් නැත, බියක් කොහින්ද ?
අනාත්ම යනු හිස් බවයි.සියලු දේ වෙනස් වන නිසාත්,දුක් සහිත නිසාත් එහි ඇත්තේ හිස් බවයි.