ත්‍රි පරිමාණ ස්කෑනර් - භාවිත

විකිපීඩියා වෙතින්

ත්‍රි පරිමාණ ස්කෑනර් - භාවිත

1) දන්ත වෛද්‍ය විද්‍යාවේ පරිගණක ආශ්‍රිත නිර්මාණ වලට

පුටුවට පැත්තෙන් සවිකර ඇති බොහෝ දන්ත පරිගණක නිර්මාණ (Dental CAD/CAM System) පද්ධතිවල ත්‍රිමාණ මුහුණත බලාගැනීමට යොදාගනී. මෙමඟින් හා පරිගණක ආශ්‍රිත මෘදුකාංග මඟින් දන්ත ප්‍රතිස්ථාපනය කෙසේ සිදුවියයුතුද යන්න තීරණය කරයි. මෙම කාර්යන් සඳහා CAM (පරිගණක ආශ්‍රිත නිර්මාණය වූ) තාක්ෂණය යොදා ගනී. මෙම තාක්ෂණයට උදාහරණ වන්නේ CWC මෙහෙලීම් යන්ත්‍රය, ත්‍රිමාණ මුද්‍රකය වැනි ඒවාය. මෙය සම්බන්ධ කරන පුටුව ඒවාට උදව්වන ආකාරයට නිර්මාණය කර තිබේ.

Orthotics (විකලාංග උපකරණ) CAD/CAM (පරිගණක ආශ්‍රිත නිර්මාණ)

බොහෝ විකලාංග සේවකයන් රෝගියාගේ ත්‍රිමාණ මුහුණත බලාගැනීමට ත්‍රිමාණ ස්කෑනර් භාවිතා කරයි. එය බොහෝ වෙහෙස කරවන පැලැස්තර වාත්තු වෙනුවට යොදාගත හැක. ඉන් අනතුරුව මෙම විකලාංග උපකරණ පරිගණක ආශ්‍රිත නිර්මාණකයන් (CAD) හා මෘදුකාංග මඟින් නිර්මාණය කරනු ලබයි.