ත්‍රිවිද්‍යා
Appearance
ත්‍රිපිටකය/ බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/ කළ හැක.
මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු. |
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ත්‍රිවිද්‍යා" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 ජනවාරි) |
අරහත්බව හෝ බුදුබව ලැබීමේ දී කෙනෙකුගේ අවිද්‍යාව දුරුවී පෙර ත්‍රිවිද්‍යා පහලවේ.
- පුබ්බේ නිවාසානුස්සති ඥාණය - පෙර ආත්මයන් ආවර්ජනය කිරීමේ නුවණ
- චුතූපපාත ඤාණය - සත්වයාගේ චුතිය හා උත්පත්තිය දක්නා නුවණ
- ආසවක්ඛය ඥානය - කෙලෙස් සහමුලින්ම දුරු කිරීමේ නුවණ