ත්‍රිමාන සජිවනය- පරිගණක සජිවන ප්‍රවර්ධන උපකරණ

විකිපීඩියා වෙතින්

ත්‍රිමාන සජිවනය- පරිගණක සජිවන ප්‍රවර්ධන උපකරණ

පරිඝනයක් සහ සජිවන මෘදුකාංගයක් භාවිතයෙන් පරිගනක සජිවන නිර්මාණය කර ගත හැක. Amorphium, Art of illusion, Poser ray Dream studio, Bryce, Maya, Blender, Truespece, Lightware, 3D studio max, soft image XSI Alice සහ Adobe Flash (ද්විමාන) සජිවන මෘදුකාංග සදහා උදාහරණ වේ.

මීට අමතරව තවත් මෘදුකාංග රැසක් ඇත. ඒවා ඉලක්කගත වෙලධපොළ අනුව මෙම මෘදුකාංගයන්හි මිල විශාල වශයෙන් වෙනස් වේ. ප්‍රාථමික ගණයේ ක්‍රමලේක මගින් ද ඉතාම අගනා සජිවන නිර්මාණ කල හැක. කෙසේ වෙතත් මෙම විදුදැනුම සදහා සාමාන්‍ය ගෘහස්ත පරිගණකයක් භාවිතා කරන්නේ නම් ඒ සදහා බොහෝ වේලාවක් ගත වේ. එබැින් විඩියෝ ක්‍රියා නිර්මාණකරැවන් Low resolution සහිත low polygon locat render භාවිතා කිරිමට හුරැ වි සිටිති. එමගින් එම චිත්‍රක තත්‍ය කාලිනව ගෘහස්ථ පරිගණකයෙහි නිරැපණය කල හැක. මෙම සංදර්භය තුළ photorealistic සජිවනය ප්‍ර‍ායෝගිකව නොවේ.

චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ පරිගණක ක්‍රිඩාවන්හි විඩියෝ පටිපාටි නිර්මාණ කරනයේ නියැලෙන වෘත්තිමට සජිවිකරණ ශිල්පියෝ වඩාත් විස්තරාත්මක photorealistic සජීවන නිර්මාණය කතරති. මෙවැනි උසස් ප්‍රමිතියකින් යුක්ත වන චිත්‍රපට සජීවන නිර්මාණයක් අවසන් කිරිමට, ගෘහස්ථා පරිගණකයක් සදහා වසර 10 සිට 100 දක්වා කාලයක් වැටය විය හැක. එබැවින් මේ සදහා වඩා ප්‍රබල වර්ක් ‍ස්ටේශන පරිගණක, සකසන 2 සිට 4 පමණ ඇති බැවින් එම පරිගණක වඩා ප්‍රබලය. තවද ඒවා විදැනුම් සදහා විශේෂිත පරිගණක වේ. එක් යෝධ පරිගණකයක් ලෙස ක්‍රියා කිරිම සදහා වර්ක් ස්ටේශන් පරිගණක විශාල ප්‍රමාණයක් ජාල ගත කර ඇත. මෙහි ප්‍රතිපලය වනුයේ වසර 5,6 කින් නිමා කර ගත හැනකි පරිගනක සජිවන චිත්‍රපටයකි. (කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම විදැනුම් පමණක් ඇතුලත් නොවන්නකිත( වර්ක් ස්ටේශන් පරගණකයක් $ 2000- $ 1600 ක් පමන මිලක් වන අතර වඩා මිල අධික වර්ක් ස්ටේශන් හි භාවිතා වන අදි තාක්ෂණික දෘඩාංග නිසාවෙන් ඒවායෙහි විදැනුම වේගවත්ය. (විදැනුම මෘදුකාංගයක් වන පිස්සාර්ස් රෙන්ඩමන්, මෙන්ට රේ යන විදැනුම් මෘදුකාංගයට අභියෝගයක් එල්ල කරමින් සජිවන කර්මනාතයේ විශාල වශයෙන් යොදා ගැනේ. මෙය නිල පික්සාර් වෙබ් අඩවියෙන් $ 5000ත් $8000 ත් අතර මිලකට ලබා ගත හැක. මෙම මෘදුකාංගය maya සහ Soft Image XSI වැනි සජීවිකරණ ක්‍රමලේඛ සමග Linux, Mac OSX සහ Microsoft Windows පාදක වර්ක් ස්ටේශන් පරිගණකයන් හි යොදා ගත හැක. වෘත්තිමය සජීවිකරන ශිල්පියෝ ඩිජිටල් චිත්‍රපට කැමරා motion capturer සහ performance capture, bluscreens චිත්‍රපට සංස්කරන ‍මෘදුකාංග සහ වෙනත් උපකරණ භාවිතා කරයි.