ත්‍රිමාණ ස්කෑනර් - තාක්ෂණය - අසම්බන්ධි සක්‍රිය - උස් පහත සැකසු ආලෝකය
Jump to navigation
Jump to search
ත්‍රිමාණ ස්කෑනර් - තාක්ෂණය - අසම්බන්ධි සක්‍රිය - උස් පහත සැකසු ආලෝකය
මෙම වර්ගයේ ස්කෑනර් දිගින් දිගටම වස්තුව වෙත ආලෝකය වෙනස් කරමින් දීප්තිය ඇති කරයි. සාමාන්‍යයෙන් ආලෝක ප්‍රභවය විස්තාරය සයිනාකාර රටාවකට වෙනස් කරයි. ප්‍රතිවර්තිත ආලෝකය කැමරාවක් මඟින් අනාවරණය කරගන්නා අතර රටාව වෙනස් වූ ප්‍රමාණය ආලෝකය ගමන් කර දුර මඟින් තීරණය කරයි. උස්පහත් කල ආලෝකය ස්කෑනරයට ලේසර් ප්‍රභවයෙන් බැහැර ආලෝකයන් නොසලකා හැරීමට උදව්වේ. මෙමඟින් බාධක නැතිවීම සිදුවේ.