Jump to content

ත්‍රිදෝෂ වාදය

විකිපීඩියා වෙතින්

දෝෂ යනු ශරීරය දුෂණය කරන්නකි. මෙහි දෝෂ තුනකි.මේවා සමබරව පවත්නා විට ශරීරය නිරෝගීව පවත්නා අතර විෂම වුවිට රෝග ඇතිවේ.එම ත්‍රිදෝෂ ලෙස.

  1. වාත නොහොත් "වා "
  2. පිත
  3. සෙම නොහොත් "කප"

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිදෝෂ_වාදය&oldid=469336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි