ත්‍රිදෝෂ වාදය

විකිපීඩියා වෙතින්

දෝෂ යනු ශරීරය දුෂණය කරන්නකි. මෙහි දෝෂ තුනකි.මේවා සමබරව පවත්නා විට ශරීරය නිරෝගීව පවත්නා අතර විෂම වුවිට රෝග ඇතිවේ.එම ත්‍රිදෝෂ ලෙස.

  1. වාත නොහොත් "වා "
  2. පිත
  3. සෙම නොහොත් "කප"

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිදෝෂ_වාදය&oldid=469336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි