ත්‍රස්තවාදයට ප්‍රතිචාර දැක්වීම

විකිපීඩියා වෙතින්

ත්‍රස්තවාදයට ප්‍රතිචාර දැක්වීම පුළුල් පරාසයකට පැතිර යන විෂයකි. ඒ තුළට දේශපාලන වර්ණාවලිය නැවත පෙළ ගැස්සවීම සහ මුලික වටිනාකම් නැවත තක්සේරැ කිරිම ඇතුලත්වේ. ත්‍රස්තවාදය පිටු දැකීම යන යෙදුම සදහා පටු අර්ථගැන්වීම් ද පවතින අතර එය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කරන පුද්ගලයන් වෙත ඉලක්ක වී ඇත.

හදුනාගත් ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග කිහිපයක් මෙසේය.

1. ඉලක්ක ගතවු නිති, අපරාධ ක්‍රියාපටිපාටින් රටින් පිට කිරිම සහ වර්ධනය කළ පොලිස් බලතල

2. දැඩි බාධක ඉලක්ක කිරිම් - දොරවල් අගුල් දැම්ම් හෝ රථවාහන සදහා මාර්ග බාධක යෙදීම

3. සතුරන් නිෂ්ක්‍රියකරන හෝ ප්‍රතික්‍රියාකාරි හමුදා ක්‍රියාමාර්ග

4. බුද්ධීඅංශ වැඩි දියුණු කිරිම හා පරික්ෂණ කටයුතු වැඩි දියුණු කිරිම

5. සතුරන් නිෂ්ක්‍රිය කරන මානුෂිය කටයුතු

6. ප්‍රශ්න කිරිම සදහා වැඩි ඉඩකඩක් ලබා දීම සහ රදවා ගැනීමේ ප්‍රතිපත්ති

7. හිංසා කිරිම/ වද දිම වලංගු මෙවලමක් ලෙස නිල වශයෙන් පිළීගැනීම.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/State-sponsored_terrorism