ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග

විකිපීඩියා වෙතින්

ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග (= ත්‍රස්ත මර්ධන ක්‍රියා = ත්‍රස්තවිරෝධී ක්‍රියා) යනු ත්‍රස්තවාදය වැලැක්වීම හෝ මර්ධනය සඳහා අාණුඩු, මිලිටරි, නීතිය ක්රියාත්මක කරන අායතන, වාණිජ ව්‍යපාර හෝ බුද්ධි අංශ විසින් සිදුකරන්නාවූ යුධ උපක්රම, ශිල්පීය ක්රම, සහ එරෙහිව සටන් වැදීම වේ.