ත්‍යාග නැවිකැළ

විකිපීඩියා වෙතින්

ත්‍යාග නැවිකැළ (ඉංග්‍රීසි:  prize crew) යනු නැවක් තුළ එම නැව විසින් යටත් ගනු ලබන වෙනත් (ත්‍යාගයක් සේ සළකනු ලබන) නැවක් එසේ අල්ලා ගැනීමෙන් පසුව පාලනය කිරීම සඳහා තෝරාගත් නාවිකයන් පිරිසක් වේ. එවැනි ත්‍යාග නැවිකැළක කාර්යය වන්නේ යටත් කරගත් නැව, එය නීතානුකූල යටත් කර ගැනීමක් දැයි තීරණය කරන ත්‍යාග අධිකරණයක් වෙත ගෙන යාමයි.[1]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Keegan, John (1989). The Price of Admiralty. New York: Viking. p. 279. ISBN 0-670-81416-4.

This article incorporates text from the public domain Dictionary of American Naval Fighting Ships.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍යාග_නැවිකැළ&oldid=592183" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි