ත්රිස්තවාදයට ප්රෝතිචාර දැක්වීම

විකිපීඩියා වෙතින්

ත්රනස්තවාදයට ප්රසතිචාර දැක්වීම පුළුල් පරාසයකට පැතිර යන විෂයකි. ඒ තුළට දේශපාලන වර්ණාවලිය නැවත පෙළ ගැස්සවීම සහ මුලික වටිනාකම් නැවත තක්සේරැ කිරිම ඇතුලත්වේ. ත්රවස්තවාදය පිටු දැකීම යන යෙදුම සදහා පටු අර්ථගැන්වීම් ද පවතින අතර එය ත්රකස්තවාදී ක්රි යාකාරකම් කරන පුද්ගලයන් වෙත ඉලක්ක වී ඇත.

හදුනාගත් ත්ර ස්තවාදයට එරෙහි ක්රිතයාමාර්ග කිහිපයක් මෙසේය.

1. ඉලක්ක ගතවු නිති, අපරාධ ක්රිතයාපටිපාටින් රටින් පිට කිරිම සහ වර්ධනය කළ පොලිස් බලතල

2. දැඩි බාධක ඉලක්ක කිරිම් - දොරවල් අගුල් දැම්ම් හෝ රථවාහන සදහා මාර්ග බාධක යෙදීම

3. සතුරන් නිෂ්ක්රි යකරන හෝ ප්රවතික්රි්යාකාරි හමුදා ක්රි යාමාර්ග

4. බුද්ධීඅංශ වැඩි දියුණු කිරිම හා පරික්ෂණ කටයුතු වැඩි දියුණු කිරිම

5. සතුරන් නිෂ්ක්රි ය කරන මානුෂිය කටයුතු

6. ප්රරශ්න කිරිම සදහා වැඩි ඉඩකඩක් ලබා දීම සහ රදවා ගැනීමේ ප්රරතිපත්ති

7. හිංසා කිරිම/ වද දිම වලංගු මෙවලමක් ලෙස නිල වශයෙන් පිළීගැනීම.