තවත් ප්‍රාන්තයකින් වටවු ජනවාර්ගික ප්‍රාන්ත වලට ආගමික බලපෑම

විකිපීඩියා වෙතින්

තවත් ප්‍රාන්තයකින් වටවු ජනවාර්ගික ප්‍රාන්ත වලට ආගමික බලපෑම


ජනවාර්ගික ප්‍රාන්ත (තවත් ප්‍රාන්තයකින් වටවු ) ඇතිවිමේ මුලික හේතුවක් ලෙස ආගම පෙන්වා දිය හැක. නමුත් මෙවැනි ප්‍රාන්තවල මිනිසුන්ගේ රැචිකත්වය අනුව ඔවුන්ගේ ආගම ඇදහිය හැක. චීන නගරයේ මෙවැනි කණ්ඩයම් රාශියක් දැකිය හැකි අතර ඔවුන් විවිධ භාෂා පරිහරණය කරයි. එම නිසා ඔවුන් අතර සමාජ ස්ථර දැකිය හැක.

ඇමරිකාවට පැමිණියත් ඉතාලිය ජාතිකයන් ඔවුන්ගේ මුල්‍ය අමතක ‍කලේ නැත. ඉතාලිය මෙන්ම කුඩා ඉතිලියද රෝමානු කතෝලික ආගම මුල්කොට ගෙන ඇත. අයරිෂ්නගරය (Irishtown), little Saigon කුඩා තැනිතලා වැනි තවත් ප්‍රන්තයකින් වටවු මෙවැනි කුඩා ප්‍රාන්ත තමන්ගේ මව් රටෙහි ඇති ආගම මුලික කොටගෙන බිහිවි ඇත. බොහෝ විට මිනිසුන් තමන්ගේ රට අතහැර යන්නෙ ආගමික හිරහැරයන් වැලකීමටයි. ඔවුන් වෙනත් රයටකට පැහිණිවිය, තමන්ට පෙර මෙන් ආගමික හිරිහැරයක් ඇති නොවන ආගම නිසි ලෙස පිලිපදින මිනිසුන් සමග වාසය කරති.