තලිඩමයිඩ්

විකිපීඩියා වෙතින්

තලිඩමයිඩ් යනු 1950 ගණන් වල අග භාගයෙහිදී හඳුන්වා දුන් ශමනක ඖෂධයක් වන අතර උදා ආබාධයට ප්‍රතිකාර කෙරුමට හා නින්ද ලබා දීමට භාවිතා කෙරිණි.

"https://si.wikipedia.org/w/index.php?title=තලිඩමයිඩ්&oldid=234257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි