තරකිරීම

විකිපීඩියා වෙතින්

මාංශ ප්‍රමාණය අඩු කකුළුවන් හඳුන්වන්නේ වතුර කකුළුවන් ලෙසය. මෙම කකුළුවන් කලපුවක බහාලන කූඩුවක් තුළ හෝ කලපු ආශ්‍රිතව සාදන ලද ටැංකියක බහා දින 15 - 30ක් අතර කාලයක් පෝෂණය කිරීමෙන් ග්‍රෑම් 500 සිට ඉහළට බර ඇති ආර්ථික වශයෙන් ලාභදායී මස් කකුළුවෙකු ලෙස වර්ධනය කිරීමේ ක්‍රියාවලිය තර කිරීම ලෙස හඳුන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=තරකිරීම&oldid=469328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි