තයි පොංගල්
Jump to navigation
Jump to search
තයි පොංගල්
තයි පොංගල් යනු දෙමළ ජනයා විසින් පවත්වනු ලබන උත්සවයකි. තමිල්නාඩු වැනි දෙමළ ජනයා බහුතරයක් වෙසෙන පෙදෙස් මේ ස`දහා වැඩි ප‍්‍රසිද්ධියක් උසුලයි.
කිරි ඉතිරවීම මෙහිදී දැකිය හැකි විශේෂ සිද්ධියකි. මැටි කලයක දමා කිරි ඉතිරවීම පවුලේ අනාගත සෞභාග්‍යය සනිටුහන් කරන්නක් ලෙස මෙහිදී සළකනු ලැබේ.
තයි පොංගල් කාෂිකාර්මික අස්වැන්න හා සම්බන්ධ උත්සවයක් වේ. සෞභාග්‍යය ල`ගා කරදුන් සොබාදහමට තුති පුදකිරීම මෙහි ප‍්‍රධාන අරමුණ සේ සැළකිය හැකි ය.
මෙම උත්සවය සාමාන්‍යයෙන් ජනවාරි 14 හෝ 15 යන දින වලදී පැවැත්වෙයි.
භොජන සංග‍්‍රහ පැවැත්වීම, ත්‍යාග ප‍්‍රදානය සහ නෑ හිතවතුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් සමග සුහදතාව වර්ධනය කරගැනීම මෙහිදී දැකිය හැකි විශේෂ සිද්ධීන් වේ.