Jump to content

ඩොනල්ඩ් හේවාගම

විකිපීඩියා වෙතින්
බ්‍රිගේඩියර් ඩොනල්ඩ් හේවාගම
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයබ්‍රිගේඩියර්

බ්‍රිගේඩියර් ඩොනල්ඩ් හේවාගම (ඉංග්‍රීසි: Donald Hewagama) යනු හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලාංකික ප්‍රථම ත්රිවිධ හමුදා විනිශ්චයකාර අධිනීතිඥ ජනරාල් වරයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි එම තනතුර හොබවා ඇත.

බ්‍රිගේඩියර් ඩොනල්ඩ් හේවාගම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඩොනල්ඩ්_හේවාගම&oldid=444165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි