ඩෙන්සිල් පීරිස්

විකිපීඩියා වෙතින්
ඩෙන්සිල් පීරිස්
උපත15 මාර්තු 1917
මියගිය දිනය
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේලේක් හවුස් ඔබ්සෝවර් ඉංග්‍රීසි පත්‍රයේ ප්‍රධාන කර්තෘ
ආගමබෞද්ධ

ඩෙන්සිල් පීරිස් (ඉංග්‍රීසි: Denzil Peiris)යනු ලේක් හවුස් ඔබ්සෝවර් ඉංග්‍රීසි පත්‍රයේ ප්‍රධාන කර්තෘ විය.

ජීවන සටහන්[සංස්කරණය]

ගම්පහ උපත ලද ඩෙන්සිල් පීරිස් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඩෙන්සිල්_පීරිස්&oldid=444195" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි