ඩෙකෑන් සානුව

විකිපීඩියා වෙතින්
(ඩෙකෑන් වෙතින් යළි-යොමු කරන ලදි)
ඩෙකෑන් සානුව
අර්ධද්වීපික සානුව
ඩෙකෑන් සානුවේ වඩාත්ම දකුණට වන්නට පිහිටි කොටස තිරුවණ්ණමලෛ නගරය අසල, තමිල් නාඩු
Highest point
උන්නතාංශය600 m (2,000 ft)
Parent peakඅනාමුඩි,
කේරළ
ඛණ්ඩාංක14°N 77°E / 14°N 77°E / 14; 77
Naming
ස්වදේශික නාමයදක්කාණ්, දක්ඛිණ්, දක්ඛාණ්

ඩෙකෑන් සානුව[1] යනු බටහිර සහ දක්ෂිණ ඉන්දියාවේ පිහිටි විශාල සානුවකි. මෙය උතුරු ප්‍රදේශයෙහි දී 100 මීටර (330 ft) දක්වා උසකටත්, දකුණු ප්‍රදේශයේ දී 1,000 මීටර (3,300 ft) ට වැඩි උසකටත් විහිදෙන අතර, එමඟින් ඉන්දියානු සමුද්‍ර තීරයේ පිහිටි දකුණට යොමුවූ ත්‍රිකෝණාකාර භූමිය තුළ උස්වූ ත්‍රිකෝණාකාර භූමියක් සෑදේ.[2]

මෙය ඉන්දියානු ප්‍රාන්ත අටක් ආවරණය කරමින් විහිදෙන අතර, එයට විවිධ ගණයේ වාසස්ථාන කලාප ගණනාවක් අයත් වේ. මෙමඟින් තෙලංගානා, මහාරාෂ්ට්‍ර, කර්ණාටක , ආන්ධ්‍ර ප්‍රදේශ් , කේරළ සහ තමිල් නාඩු යන ප්‍රාන්තවල සැළකිය යුතු භූමි ප්‍රමාණයක් ආවරණය වේ.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Page 46, Dr. Jadoan, Atar Singh (September 2001). Military Geography of South-East Asia. India: Anmol Publications Pvt. Ltd. pp. 270 pages. ISBN 81-261-1008-2. සම්ප්‍රවේශය 2008-06-08.
  2. "The Deccan Peninsula". sanctuaryasia. 17 October 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-01-05.
  3. "The Deccan Plateau". rainwaterharvesting.org. සම්ප්‍රවේශය 2007-01-05.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Godavari basin සැකිල්ල:Plateaus of india ඛණ්ඩාංක: 17°N 77°E / 17°N 77°E / 17; 77

"https://si.wikipedia.org/w/index.php?title=ඩෙකෑන්_සානුව&oldid=472790" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි