ඩී.බී. වෙලගෙදර
පෙනුම
ඩිංගිරි බංඩාර (ඩී. බි) වෙලගෙදර | |
|---|---|
![]() | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 31 ඔක්තෝම්බර් 1915 පොල්ගහවෙල |
| විපත | 22 අප්‍රේල් 1989 පොල්ගහවෙල |
| ජාතිකත්වය | |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
ඩිංගිරි බංඩාර (ඩී. බි) වෙලගෙදර (ඉංග්‍රීසි: Dingiri Bandara (D.B) Welagedara) හිටපු සැලසුම් සම්පාදක ගරු ඇමතිවරයෙකි.
ජීවන සටහන්
[සංස්කරණය]මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
