Jump to content

ඩී.පී.නිලන්ත ජයවර්ධන

විකිපීඩියා වෙතින්
නිලන්ත ජයවර්ධන
Born
ඩී.පී.නිලන්ත ජයවර්ධන

Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
Known forජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති (රාජ්‍ය බුද්ධි සේවය බාර), ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ ළාබාලතම නිලධාරියා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති (රාජ්‍ය බුද්ධි සේවය බාර) නිලන්ත ජයවර්ධන (ඉංග්‍රීසි: Nilantha Jayawaredena) යනු ශ්‍රී ලංකා පොලීසියයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

46 හැවිරිදි වියේ පසුවන ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ ළාබාලතම නිලධාරියා වේ. ඒ මහතා, වානිජවේදී විශේෂ උපාධියක්, ව්‍යාපාර කළමානාකරණ පශ්චාත් උපාධියක් හා ගැටුම් නිරාකරණය පිළිබඳව ඩිප්ලෝමාවක්ද හැදෑරූ අයෙකි.

නිලන්ත ජයවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඩී.පී.නිලන්ත_ජයවර්ධන&oldid=731963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි