ඩිස්ක්‍රෝයල් නෞකාව

විකිපීඩියා වෙතින්
USS Winston S.Churchill, a US Navy Arleigh Burke-class destroyer.

නාවික හමුදා භාවිතායේ දී Destroyer යාත්‍රාවක් යනු වේගවත්, පහසුවෙන් පාලනය කල හැකි දිගු යාත්‍රාවේ. මේවා විශාල නාවික බලගැනියක් හෝ කණ්ඩායමක් පිරිවරා ඉදිරියට යමින් ඒවා ඉදිරියෙන් එන කුඩා ලග, පරාසයක ඇති ප්‍රබල ප්‍රහාරකයන්ගෙන් ආරක්ෂා කරයි. ටෝපිඩෝ (torped) බෝට්ටු, සබ්මැරින් , ගුවන් යානා)

දෙවන ලෝක යුද්ධයට පෙර Destroyer යාත්‍රා මැදිව සන්නද්ධ වු දිගු කාලීන පවැත්මකට නොසැදු මුහුදු මෙහෙයුම් වල යොදොන යාත්‍රාවකි. මේවයේ නඩත්තු වැඩ කටයුතු සදහා Destroyer tender යත්‍රාවක් හා Destroyer යාත්‍රා කිහිපයක් එක්ව මෙයුම් කණ්ඩායමක් ලෙස කළේය. යුද්ධය කාලයේදි තනිව ක්‍රියාකල හකි ප්‍රබල Destroyer යාත්‍රා නිපදවිය. මේවා 1950-60 වන විට Cruisers ලෙස නිපදිවය Cursers යනු Destroyer යාත්‍රාවකට වඩා විශාල යුධ නැවක වඩා කුඩා යාත්‍රා වර්ගයකි.

21 සියවසේ ආරම්භයේ මුහුදේ සාමාන්‍ය මෙහෙයුම් වල යෙදෙන ප්‍රබල යාත්‍රාව Destroyer විය. ජාතින් 4 (ඇමරිකාව, රැසියාව, ප්‍රංශය හා ජර්මනිය) පමණක් Cursers හා මෙයෙයුම් වල නොමැති යුධ නැව් භාවිතා කලේය. වත්මන් Destroyer යනු Gurted Missile Destroyer නමින් හදුන්වයි. දෙවන ලෝක යුද්ධ කාලයේදි නෞකා ප්‍රමාණයට වුවත් ආයුධ වල ප්‍රබලතාවයෙන් ඉතා වැඩිය. මෙම යාත්‍රා වලට න්‍යෂ්ටික මිසයිල (Nuclear Missile) රැගෙන යාමේ හැකියාව ඇත. මෙම මිසයිල භාවිතයෙන් නගරයක් පවා විනාශ කල හැක.

සටහන්[සංස්කරණය]

| Destroyer |-

"https://si.wikipedia.org/w/index.php?title=ඩිස්ක්‍රෝයල්_නෞකාව&oldid=194272" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි