ඩයනා මෙන්ඩෝසා

විකිපීඩියා වෙතින්
ඩයනා මෙන්ඩෝසා
Miss Universe Dayana Mendoza en Nicaragua 11.jpg
ඩයනා සබ් රිනා මෙන්ඩෝසා මොන්කාඩා විශ්ව රූ රැජිණ - 2008
උපත
ඩයනා සබ් රිනා මෙන්ඩෝසා මොන්කාඩා

ජුනි 1, 1986 (1986-06-01) (වයස 36)
කැරකස්, වෙනිසියුලාව

ඩයනා සබ් රිනා මෙන්ඩෝසා මොන්කාඩා (උපත 1986 ජූනි 01) වෙනිසියුලානු නිළියක,නිරූපිකාවක සහ රූ රැජිනක්වේ.වර්ෂ 2008දී ඇය විශ්ව රූ රැජිණ බවට පත්විය.මීට පෙර 2007දී (2007 සැප්තැම්බර් 13 කැරකස් හිදී) ඇය වෙනිසියුලානු රූ රැජිණ බවට පත්විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඩයනා_මෙන්ඩෝසා&oldid=464446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි