ඩග්ලස් සැං හූ
පෙනුම
| පුද්ගලික තොරතුරු | |
|---|---|
| සම්පූර්ණ නම | ඩග්ලස් සැං හූ |
| උපත | 28 ඔක්තෝබර් 1931 Clarendon, Jamaica |
| මරණය | 22 අගෝස්තු 2014 (වයස 82) ජැමෙයිකාව |
| භූමිකාව | Umpire |
| විනිසුරු කිරීම් තොරතුරු | |
| විනිශ්චය කල ටෙස්ට් තරග | 31 (1962–1981) |
| විනිශ්චය කල එදිජා | 1 (1988) |
| මූලාශ්‍රය: Cricinfo, 2009 10 April | |
ඩග්ලස් සැං හූ (1931 ඔක්තෝබර 28 - 2014 අගෝස්තු 22) යනු චීන මුලක් ඇති හිටපු බටහිරි ඉන්දු කොදිව් ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවෙකි.
1967/68 සමයෙහි සැරියාවෙකැ යෙදුණු එම්සීසී පිලට එරෙහි වැ පැවැති තරඟාවලියෙහි දී විස්ඩනය ඔහු ව හැඳින්වූයේ "විනිසුරුවන් අතරැ වඩාත් මැ වෘත්තීයමය" ලෙසිනි.
ඇල්වින් කලිචරන්ගේ දුවද්දී දැවීයෑම
[සංස්කරණය]මේකත් බලන්න
[සංස්කරණය]- ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවරුන්ගේ ලැයිස්තුව
- එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරුන්ගේ ලැයිස්තුව
යොමු කිරීම්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- Douglas Sang Hue at ESPNcricinfo