ටේලර් ස්විෆ්ට්
Jump to navigation
Jump to search
ටේලර් ස්විෆ්ට් Taylor Swift | |
---|---|
![]() ටේලර් 2013 මාර්තු ද රෙඩ් ටුවර් ප්‍රසංගය අතරතුර | |
උපත | ටේලර් ඇලිසන් ස්විෆ්ට් දෙසැම්බර් 13, 1989 රීඩිං, පෙන්සිල්වේනියා, U.S. |
රැකියාව | ගායිකාවක-ගීත රචක, නිළියක |
ශුද්ධ වත්කම | ඩො. මිලියන 400 ( 2021 තක්සේරුව) |
සම්මාන | ලැයිස්තුව |
සංගීත වෘත්තිය | |
ප්‍රභේද | |
වාද්‍ය භාණ්ඩ |
|
සක්‍රීය වර්ෂ | 2004–වර්තමානය |
ලේබල | ආර්සීඒ, බිග් මැෂින් |
වෙබ් අඩවිය | taylorswift.com |
ටේලර් ඇලිසන් ස්විෆ්ට් (උපත දෙසැම්බර් 13, 1989) අැමරිකානු ගායිකාවක් හා ගී රචිකාවියක් වන්නී ය. සමකාලීන තැටිගත කලාකාරිනියන් අතර ලෝ පරසිඳු තැනැත්තියක වන්නේ, ස්වචරිතය කථානුගතකරණය කරන අැගේ ගේය රචනා විලාසයත්, ගී පදවල අන්තර්තගය වන අැගේ පුද්ගලිික ජීවිතය පිළිබඳ තොරතුරුවලට ලැබෙන මහොක්ත මාධ්‍ය අවධානයත් නිසා ම ය.