ඥානසිරි සොයිසා ජයතිලක

විකිපීඩියා වෙතින්

අගම්පොඩි ඥනසිරි ද සොයිසා ජයතිලක ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයාවේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන කෝටි 400 වැට්බදු වංචාව සම්බන්ධයෙන් මොහු විසින් අධිකරණය ඉදිරියේ වරද පිලිග්නා ලදී [1].

දඬුවම[සංස්කරණය]

වසර 3 බැගින් වරදවල් 34කට සිරදඬුවම් සහ රුපියල් කෝටි 1200 දඩ. [2]


මූලාශ්‍ර[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://dinamina.lk/2014/04/26/_art.asp?fn=n14042626, ප්‍රතිෂ්ඨාපනය 2014-04-26 
  2. සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2014/05/09/news04.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-09 
"https://si.wikipedia.org/w/index.php?title=ඥානසිරි_සොයිසා_ජයතිලක&oldid=592098" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි