ජෝස් චූ
පෙනුම
ජෝස් චූ | |
|---|---|
| උපත | චූ ස්හූ ආයි 7 මාර්තු 1997 Johor Bahru , මැලේසියාව |
| වෘත්තිය | ගායිකාවක |
| සක්‍රීය වසර | 2014–වර්තමානය තෙක් |
ජෝස් චූ (උපත 1997 මාර්තු 7), මැලේසියානු ගායිකාවකවේ. ඇයගේ "Malaysia Chabor" ගීතය වෙනුවෙන් මිලියන 14කට ඇධික නැරඹුම් සංඛ්‍යාවක් 2016 වනවිට පසුකර ඇත.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ↑ ""MALAYSIA CHABOR" website". Youtube.com. සම්ප්‍රවේශය 13 July 2016.