ජෝසෆ් හෙන්රි

විකිපීඩියා වෙතින්
ජෝසෆ් හෙන්රි

ජෝසෆ් හෙන්රි (17 දෙසැම්බර්1797 – 13 මැයි1878) යනු ස්මිත්සෝනියන් ආයතනයෙහි පළමු ලේකම් ලෙසින් මෙන්ම, විද්‍යාව ප්‍රවර්ධනයසඳහා වන ජාතික ආයතනයෙහි ආරම්භක සාමාජිකයෙකු ලෙසින්ද, ස්මිත්සෝනියන් ආයතනයෙහි පුරෝගාමියෙකු ලෙසින්ද කටයුතු කල ඇමරිකානු විද්‍යාඥයෙකි. [1]

  1. "ප්ලෑනිං අ නැෂනල් මියුමියම්". ස්මිත්සෝනියානු ආයතන ලේඛනාගාරය. සම්ප්‍රවේශය 2 ජනවාරි 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසෆ්_හෙන්රි&oldid=549417" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි