ජෝසප් (ජාකොබ්ගේ පුත්‍රයා)

විකිපීඩියා වෙතින්
ජෝසප් හා ඔහුගේ සොහොයුරන් පාරාවෝ විසින් පිළිගනුලැබුම, ජේම්ස් ටිසෝට් විසින් වර්ණ සිත්තමක් (1900 පමණ).

ජෝසප් (හෙබ්‍රෙව්: יוֹסֵף ‎, සම්මත Yosef ටයිබේරියානු Yôsēp̄, අරාබි: يوسف‎, Yūsuf ; "යාවේ මට තවත් එකතු කරන සේක්වා"[1]) වනාහී හෙබ්‍රෙව් බයිබලයෙහි වැදගත් චරිතයක් වන අතර, කානන්හී ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ්ගේ කථාන්තරය ඔහුගේ මැදිහත් වීමෙන් ඊශ්‍රායෙල් ජනතාව ඊජිප්තුවෙහි වහල් භාවයෙන් මුදාගැනුමෙහි අපරාපරිය කතාන්තරයට සම්බන්ධ කෙරෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. verse, note and commentary on උප්පත්ති 30:24, The Anchor Bible, Volume 1, Genesis, 1964, Doubleday & Company, Inc., Garden City, New York