ජෝන් මාන් (බ්‍රිතාන්‍ය දේශපාලනඥයා)
පෙනුම
ජෝන් මාන් | |
|---|---|
| බැසිට්ලෝ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
| තනතුර දරමින් 8 ජූනි 2001 | |
| පූර්වප්‍රාප්තිකයා | ජෝ ඇෂ්ටන් |
| අනුප්‍රාප්තිකයා | තනතුරුධාරියා |
| බහුතරය | 8,215 (16.6%) |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 10 ජනවාරි 1960 ලීඩ්ස්, වෙස්ට් රයිඩිං ඔෆ් යෝර්ක්ෂයර්, එංගලන්තය |
| ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
| දේශපාලන පක්ෂය | කම්කරු |
| කලත්‍රයා | ජොවෑනා වයිට්[1] |
| ළමයි | දියණියන් 2 සහ පුතණුවන් 1 |
| උගත් ශාස්ත්‍රාලය | මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය |
| වෙබ් අඩවිය | johnmannmp.com |
ජෝන් මාන් (උපත 10 ජනවාරි 1960) යනු, එක්සත් රාජධානියෙහි කම්කරු පක්ෂයේ දේශපාලනඥයෙක් වන අතර 2001 සිට බැසිට්ලෝ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) ලෙසින් ක්‍රියා කරනුයේ,[2] පෙර සිටි පාම ජෝ ඇෂ්ටන් විශ්‍රාම යෑමෙන් පසුවය.
ජෝන් මාන්, මහා භාණ්ඩාගාර තේරීම් කමිටුවෙහි සේවය කරයි. ඔහු පෙරදී, ටෙසා ජවුල් සහ රිචඩ් කැබෝන් සඳහා පාර්ලිමේන්තු පෞද්ගලික ලේකම් විය.
- ^ http://www.publications.parliament.uk/pa/cm/cmregmem/110124/part2.htm
- ^ "ජෝන් මාන්". එරා පාර්ලිමේන්තු වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 15 නොවැම්බර් 2012.