ජෝන් ඩොයිලි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සිංහලේ අදිකාරම්වරුන්වූ ඇහැලෙපොල අදිකාරම්, මොල්ලිගොඩ අදිකාරම් සහ කපුවත්තේ අදිකාරම් සමග ජෝන් ඩොයිලි

ජෝන් ඩොයිලි (1774 – 1824) බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකි. 1815 වසරේදී සිංහලේ රාජධානිය යටත්කරගැනීමේ ප්‍රධාන සැලසුම්කරුය.

රාජකාරී ජීවිතය[සංස්කරණය කරන්න]

අදිකාරම්වරුන් රජතුමාට විරුද්ධබවත් තමන් රජතුමාට උදවුකරන බවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජට පවසා රජතුමාට හොරෙන් අදිකාරම්වරුන් සමග එක්ව රජය පෙරලීම මොහු විසින් සිදුකරන ලදී.

ලිඛිත නොවූ සිංහලේ රාජධානියේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාව ගැඹුරින් හදාරා A sketch of the constitution of Kandyan Kingdom නමින් ලේඛනගත කරන ලදී.

පුද්ගලික ජීවිතය[සංස්කරණය කරන්න]

ගජමන් නෝනා සමග ආදර සබඳතාවක් පැවතිබවට ජනප්‍රවාදයක් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_ඩොයිලි&oldid=260012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි