ජොහාන් සෙබස්තියන් බැච්

විකිපීඩියා වෙතින්
1746 දී ජොහාන් සෙබස්තියන් බැච්,
බැච්ගේ අත්සන
බැච්ගේ අත්සන
බැච්ගේ සංකේතය: ඔහුගේ නමේ මුල් අකුරු (JSB) සහ ඒවායේ පරාවර්තනය එකිනෙකට බැඳී ඇත.

ජොහාන් සෙබස්තියන් බාක් (මාර්තු 21, 1685 - ජූලි 28, 1750) 18 වන සියවස ආරම්භයේදී බැරොක් යුගයේ සිටි ජර්මානු සංගීත යෙකි. ඔහු බටහිර ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සංගීතඥයෙකු ලෙස සැලකේ. මොසාර්ට්, බීතෝවන් සහ වැග්නර් වැනි සංගීතඥයින්ට බැච් බලපෑම් කළ අතර ඔහු ඔහුගේ කාලයේ සංගීතය උසස් තලයකට ගෙන ආවේය. බැච්ගේ සංගීතය එහි සුන්දරත්වය, සංකීර්ණත්වය, දීප්තිය, බුද්ධිය සහ චිත්තවේගී ශක්තිය සඳහා ප්‍රසිද්ධය. ඔහුගේ සංගීතයේ ගුණාත්මකභාවය හේතුවෙන් වෘත්තීය නිර්මාපකයින් බොහෝ විට ඔහුව හඳුන්වන්නේ බටහිර ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නිර්මාපකයෙකු ලෙස ය. බැච්ගේ සංගීතය ලොව පුරා ප්‍රසංගය, අධ්‍යනය හා රස විඳීම සිදු කෙරේ.[1][2][3][4][5]

යොමුව[සංස්කරණය]

  1. https://www.biography.com/musician/johann-sebastian-bach
  2. http://www.baroquemusic.org/biojsbach.html
  3. http://www.classical.net/music/comp.lst/bachjs.php
  4. https://www.oxfordmusiconline.com/grovemusic/view/10.1093/gmo/9781561592630.001.0001/omo-9781561592630-e-6002278195
  5. https://www.bach-cantatas.com/