ජොයින්, ඕර් ඩයි
Jump to navigation
Jump to search

බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් (1754) විසින් නිර්මාණය කෙරුණු ජොයින්, ඕර් ඩයි. යනු, උතුරු ඇමරිකානු බ්‍රිතාන්‍ය යටත් විජිත අතර පැවතුනු අසමගි බව විදහා දැක්වෙන දේශපාලනමය කාටූන් විවරණයක් වන අතර, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව මෙම පූර්ව යටත්විජිත එකමුතු වීමට රුකුල් දීමට පසුව භාවිතා කෙරිණි
ජොයින්, ඕර් ඩයි. යනු බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් විසින් නිර්මාණය කලේ යැයි සැලකෙන දේශපාලන කාටූනයකි. මෙහි මුල් පලවීම1754 මැයි 9 දිනදී පෙන්සල්වේනියා ගැසට් තුල වූ අතර,[1] යටත්විජීත ප්‍රදේශ එකමුතු විය යුතු බව බ්‍රිතාන්‍ය යටත් විජිත වැසියෙකු විසින් ඇමරිකාව තුල රූපමය ලෙසින් දේශපාලනමය අදහසක් ප්‍රකාශ කල පැරණිතම අවස්ථාව ලෙසින් සැලකෙයි.
- ↑ "ජොයින්, ඕ ඩයි". පෙන්සල්වේනියා ගැසට් (ෆිලඩෙල්ෆියා): p. 2. මැයි 9, 1754. https://www.newspapers.com/clip/1607106/join_or_die/. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජනවාරි 19, 2014. සැකිල්ල:Open access