ජෛව සිනෙරු

විකිපීඩියා වෙතින්
කැතීටරයක් තුළ පදිංචි කළ ස්ටැෆිලොකොකස් අවුරේයස් ජෛව සිනෙරු.


ජෛව සිනෙරු යනු ආරක්ෂිත හා ඇලවුම්කාරක උපස්ථරයක් ස්‍රාවය කිරීම මඟින් හඳුනාගත හැකි සංකීර්ණ ක්ෂුද්රි ජීවී සමූහයකි. ඒවා මතුපිට ඇමිණුම් , ව්යුවහීය සමානතා , ජානමය විවිධත්වය, සංකීර්ණ ප්‍රජා අන්තර් සම්බන්ධතා හා බහිස් සෛලීය බහු අවයවික ද්රීව්ය,යන්ගේ සැදුණු ජාලයක් යන කරුණුවලින් අනන්ය් වේ.

ඒක සෛලික ජීවීන් එකිනෙකට වෙනස් හැසිරීම් රටා 2කින් පවතී. පළමුවැන්න වඩාත් සමීප නිදැල්ලේ පාවෙන ප්ලාවාංගමය ජීවීන් වන අතර එකට ද්‍රව මාධ්‍යයේ ස්වායත්තව පාවිය හැකි හෝ පිහිනිය හැකි ඒක සෛලික ජීවීන්ගෙන් සමන්විතය. දෙවැන්න ඝන මතුපිටක් සාදමින් සෛල ළං ළංව ඇහිරී තදින් එකට බැඳුණු ඇමිණුනු තත්වයයි. හැසිරීමේ වෙනස්කම් ආකාර කිහිපයක් හොවා දැක්විය හැක. ඝන පූර්ණ සංවේදන , විශේෂයෙන් විශේෂයට වෙනස් ක්‍රියාකාරකම් උදාහරණ වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Biofilms

"https://si.wikipedia.org/w/index.php?title=ජෛව_සිනෙරු&oldid=347231" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි