Jump to content

ජේ. බී. දිසානායක

විකිපීඩියා වෙතින්
(ජේ.බී. දිසානායක වෙතින් යළි-යොමු කරන ලදි)
දේශමාන්‍ය මහාචාර්ය ජේ.බී. දිසානායක
අනෙකුත් නම්ජේ.බී.
අධ්‍යාපනයආචාර්ය උපාධිය (PhD)
වෘත්තියsවිශ්වවිද්‍යාල මහාචාර්ය, තානාපති
Spouseකුසුම් දිසානායක
දරුවන්මධුභාෂිණී දිසානායක සමිත දිසානායක

සම්මානිත මහාචාර්ය දේශමාන්‍ය ජයරත්න බණ්ඩා දිසානායක මහතා (උපත 1937 අප්‍රේල් 16 දින) සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීන විද්වතෙකි. ඔහු තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කර ඇත.

සම්පූර්ණ නම - රාජපක්ෂ රාජකරුණා මහ වාසල දුක්ගන්නා දිසානායක මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩා දිසානායක

පුවක්මොටේ බෞද්ධ පිරිමි පාසලෙන් හා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගත් දිසානායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්වීතීයික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව 1961 දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේය.

"https://si.wikipedia.org/w/index.php?title=ජේ._බී._දිසානායක&oldid=370922" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි