ජේම්ස් රොත්මෙන්

විකිපීඩියා වෙතින්

ජේම්ස් ඊ. රොත්මෙන් (උපත නොවැම්බර් 3, 1950) යනු, යේල් විශ්වවිද්‍යාලයයේ ජීව-වෛද්‍ය විද්‍යාවන් පිළිබඳ ෆර්ගස් එෆ්. වොලස් මහාචාර්යවරයා, යේල් වෛද්‍ය විද්‍යාංශයෙහි සෛල ජීව විද්‍යා අධ්‍යනාංශයෙහි ප්‍රධානි සහ, යේල් වෙස්ට් මණ්ඩපයෙහි නැනෝ ජීව විද්‍යා ආයතනයෙහි අධ්‍යක්ෂකද වෙයි. [1] ආශයිකා ප්‍රවාහනය පිළිබඳ ඔහුගේ කෘත්‍යයන් වෙනුවෙන් රොත්මෙන් වෙත ( රැන්ඩි ෂෙක්මන් සහ තෝමස් සී. සූඩ්හෝෆ් සමග හවුලේ), 2013 කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමුණි. [2]



ආශ්‍රිත[සංස්කරණය]

  1. "ජේම්ස් ඊ රොත්මෙන්". සම්ප්‍රවේශය 7 ඔක්තොම්බර් 2013.
  2. "ද නොබෙල් ප්‍රයිස් ඉන් ෆිසියොලොජ් ඕර් මෙඩිසින් 2013". නෙබෙල් පදනම. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 7, 2013.
"https://si.wikipedia.org/w/index.php?title=ජේම්ස්_රොත්මෙන්&oldid=278799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි