ජේම්ස් මොන්රෝ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ජේම්ස් මොන්රෝ
James Monroe White House portrait 1819.jpg
එක්සත් ජනපදයෙහි 5වන ජනාධිපතිවරයා

ජේම්ස් මොන්රෝ (/mənˈr/; අප්‍රේල් 28, 1758 – ජූලි 4, 1831) යනු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, නීතිඥයෙක්, තානාපතිවරයෙක් සහ ස්ථාපක පිතෘවරයෙක් වන අතර 1817 වසරෙහි සිට 1825 වසර දක්වා එක්සත් ජනපදයෙහි පස්වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=ජේම්ස්_මොන්රෝ&oldid=441859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි