ජේම්ස් පැකර්

විකිපීඩියා වෙතින්
ජේම්ස් පැකර්
උපත
ජේම්ස් ඩග්ලස් පැකර්

8 සැප්තැම්බර් 1967 (1967-09-08) (වයස 56)
නිවහනබොන්ඩායි බීච්, සිඩ්නි
ජාතිකත්වයඕස්ට්‍රේලියානු
අධ්‍යාපනයක්‍රැන්බුක් පාසැල, සිඩ්නි
ශුද්ධ වත්කම A$ 6 බිලියන(2013 BRW රිච් 200)[1]
කලත්‍රයා(යන්)ජෝඩි මියර්ස් (1999–2002)
එරිකා බැක්ස්ටර් (2007–2013)
දරුවන්3
දෙමව්පියන්(s)කෙරී පැකර්
රොස් පැකර් (විවාහයට පෙර වීඩන්)
ඥාතීන්ක්ලයිඩ් පැකර් (මාමා)
ෆ්‍රෑන්ක් පැකර් (සීයා)

ජේම්ස් ඩග්ලස් පැකර් (උපත 8 සැප්තැම්බර් 1967) යනු ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකි.

ධනය[සංස්කරණය]

ධනය පිළිබඳ ලැයිස්තුවල පැකර්ගේ නම සඳහන් වීම 2006දී ඇරඹුනේ, පෙර වසරෙහිදී ඔහුගේ පියාගේ අභාවය හා සමගම කෙරී පැකර්ගේ ධනයෙන් අධික කොටසක් ඔහුගේ පුත් ජේම්ස් වෙත පරම්පරාන්තර පැවරුම හා සමගය. ජේම්ස් පැකර්ගේ ධනය, A$7.25 බිලියන අගයයක් සහිතව, 2007 දී උච්ච ස්ථානයට පත් වූවද, දුර්වල ආයෝජන තීරණ සහ ලාභ බිඳවැටීම නිසා, 2007 ජූනි 21 දිනදී රූපවාහිනී වාර්තාවක්[උපහරණ ඇවැසිය] විසින් නිරාවරණය කරනු ලැබුවේ, පෙර සය මස තුලදී පැකර් විසින් $1 බිලියන ප්‍රමාණයට වැඩි මුදලක් අලාභ ලැබ ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, 2008 BRW රිච් 200 විසින්, A$6.1 බිලියන පුද්ගලික ධන සම්භාරයකට හිමිකම් කිවූ පැකර් ලැයිස්තුගත කරනු ලැබුවේ, ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයන් අතුරින් තුන්වැන්නා ලෙසින් වන අතර, ෆෝර්ටස්කිවු මෙටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ඇන්ඩෲ ෆොරස්ට් සහ වෙස්ට්ෆීල්ඩ් සමූහයේ ෆ්‍රෑන්ක් ලෝවිට පසුපසිනි. අවුරුදු 21 ක් ඇතුලත, ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වීමට පැකර් පවුලෙහි සාමාජිකයෙක් අසමත්වූ පළමු අවස්ථාව මෙය විය.[2]

ධන අනුස්ථිතීන්[සංස්කරණය]

වසර BRW
රිච් 200
ෆෝර්බ්ස්
ඕස්ට්‍රේලියාවේ ධනවත්ම
40 දෙනා
අනුස්ථිතය දළ ධනය (AUD) අනුස්ථිතය දළ ධනය (USD)
2006[3] &0000000000000001.0000001 $7.10 බිලියන &0000000000000001.0000001 $5.20 බිලියන
2007[4][5] &0000000000000001.0000001 $7.25 බිලියන &0000000000000001.0000001 $5.50 බිලියන
2008[2][6] &0000000000000003.0000003 $6.10 බිලියන &0000000000000003.0000003 $5.30 බිලියන
2009[7][8] &0000000000000006.0000006 $3.00 බිලියන &0000000000000001.0000001 $3.10 බිලියන
2010[9][10] &0000000000000006.0000006 $4.10 බිලියන &0000000000000003.0000003 $3.50 බිලියන
2011[11][12] &0000000000000006.0000006 $4.16 බිලියන &0000000000000003.0000003 $4.40 බිලියන
2012[13][14] &0000000000000006.0000006 $5.21 බිලියන &0000000000000004.0000004 $4.50 බිලියන
2013[1] &0000000000000003.0000003 $6.00 බිලියන
ආඛ්‍යානය
නිරූපකය විස්තරය
‍පෙර වසරෙන් වෙනසක් සිදුවී නොමැත
පෙර වසරෙහි සිට වර්ධනයක් පෙන්වයි
පෙර වසරෙහි සිට පසුබැස්මක් පෙන්වයි

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "BRW රිච් 200 2013 වෙල්ත් ඉන්ඩෙක්ස්". බිස්නස් රිවීව් වීක්ලි. ෆෙයාර්ෆැක්ස් මීඩියා. 23 මැයි 2013. සම්ප්‍රවේශය 23 මැයි 2013.
  2. 2.0 2.1 ලිට්‍රාස්, පීටර් (28 මැයි 2008). "රිච් සර්ප්‍රයිස්: ඇලන් බොන්ඩ් බවුන්සර්ස් බෑක්". දි ඒජ්. AAP. http://www.theage.com.au/business/rich-surprise-alan-bond-bounces-back-20080528-2ixw.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 සැප්තැම්බර් 2011. 
  3. "ඕස්ට්‍රේලියා ඇන්ඩ් නිව් සීලන්ඩ්ස් 40 රිචස්ට්: ජේම්ස් පැකර්". ෆෝර්බ්ස් ඒෂියා. 2006. http://www.forbes.com/lists/2006/78/KRFL.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 ඔක්තොම්බර් 2011. 
  4. "ජේම්ස් පැකර් ස්ටිල් ටොප් ඔෆ් රිච් ලිසිට්". ද සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්. 30 මැයි 2007. http://www.smh.com.au/news/Business/James-Packer-still-top-of-rich-list/2007/05/30/1180205321814.html. 
  5. "ඕස්ට්‍රේලියා ඇන්ඩ් නිව් සීලන්ඩ්ස් 40 රිචස්ට්: ජේම්ස් පැකර්". ෆෝර්බ්ස් ඒෂියා. 1 පෙබරවාරි 2007. http://www.forbes.com/lists/2007/78/biz_07australia_James-Packer_KRFL.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 ඔක්තොම්බර් 2011. 
  6. තොම්සන්, ජේම්ස් (20 මාර්තු 2008). "ඕස්ට්‍රේලියා ඇන්ඩ් නිව් සීලන්ඩ්ස් 40 රිචස්ට්: ද ලිස්ට්". ෆෝර්බ්ස් ඒෂියා. http://www.forbes.com/global/2008/0407/037.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 ඔක්තොම්බර් 2011. 
  7. සැප්පෝන්, ක්‍රිස් (27 මැයි 2009). "රිච් ගෙට් පුවරර්". ද සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්. http://www.smh.com.au/executive-style/management/rich-get-poorer-20090527-bn70.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 සැප්තැම්බර් 2011. 
  8. "ඕස්ට්‍රේලියාස් 40 රිචස්ට්: ජේම්ස් පැකර්". ෆෝර්බ්ස් ඒෂියා. 13 මැයි 2009. http://www.forbes.com/lists/2009/78/australia-rich-09_James-Packer_KRFL.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 ඔක්තොම්බර් 2011. 
  9. සෝල්වික්, ජේකබ්; කමින්ස්, කැරොලින් (27 මැයි 2010). "ලෝවි ලීව්ස් මයිනිං මැග්නේට්ස් ඉන් ද ඩස්ට්". ද සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්. http://www.smh.com.au/executive-style/luxury/lowy-leaves-mining-magnates-in-the-dust-20100526-we91.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 ඔක්තොම්බර් 2011. 
  10. "ඕස්ට්‍රේලියාස් 40 රිචස්ට්: ජේම්ස් පැකර්". ෆෝර්බ්ස් ඒෂියා. 3 මාර්තු 2010. http://www.forbes.com/lists/2010/78/australia-rich-10_James-Packer_KRFL.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 ඔක්තොම්බර් 2011. 
  11. "BRW රිච් 200 වෙල්ත් ඉන්ඩෙක්ස්". BRW (ඕස්ට්‍රේලියාව). 25 මැයි 2011. http://www.brw.com.au/p/lists/rich/brw_rich_wealth_index_6C7D0A81mRoFg5s25l4DdO. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 July 2011. 
  12. "ඕස්ට්‍රේලියාස් 40 රිචස්ට්: ජේම්ස් පැකර්". ෆෝර්බ්ස් ඒෂියා. මාර්තු 2011. http://www.forbes.com/profile/james-packer. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 මැයි 2011. 
  13. "රිච් 200: ඉට්ස් ටෆ් ඇට් ද ටොප්". BRW. 24 මැයි 2012. http://www.brw.com.au/p/lists/rich/rich_it_tough_at_the_top_5NxGddTdCxahzaIWfxAkqJ. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 ජූනි 2012. 
  14. "ඕස්ට්‍රේලියාස් 40 රිචස්ට්: ජේම්ස් පැකර්". ෆෝර්බ්ස් ඒෂියා. 1 පෙබරවාරි 2012. http://www.forbes.com/lists/2012/78/australia-billionaires-12_James-Packer_KRFL.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 ජූනි 2012. 
"https://si.wikipedia.org/w/index.php?title=ජේම්ස්_පැකර්&oldid=276730" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි