ජේන් එලිසන්

විකිපීඩියා වෙතින්
ජේන් එලිසන්
මහජන සෞඛ්‍යය පිළිබඳ පාර්ලිමේන්තු රාජ්‍ය යටත් ලේකම්වරයා
තනතුර දරමින්
7 ඔක්තොම්බර් 2013
පූර්වප්‍රාප්තිකයාඇනා සුබ්රි
බැටර්සී සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
7 මැයි 2010
පූර්වප්‍රාප්තිකයාමාටින් ලින්ටන්
බහුතරය5,977 (12.2%)
පුද්ගලික තොරතුරු
උපත15 අගෝස්තු 1964 (1964-08-15) (වයස 59)[1]
බ්‍රැඩ්ෆර්ඩ්, යෝර්ක්ෂයර් ප්‍රාන්තයෙහි වෙස්ට් රයිඩිං කොටස, එංගලන්තය
ජාතියබ්‍රිතාන්‍ය
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව්
උගත් ශාස්ත්‍රාලයශාන්ත හිල්ඩා ශාස්ත්‍රාලයය, ඔක්ස්ෆර්ඩ්
රැකියාවදේශපාලනඥයා
වෙබ් අඩවියwww.janeellison.net

ජේන් එලිසබෙත් එලිසන්[2] (උපත 15 අගෝස්තු 1964) යනු, බැටර්සී සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) ලෙසින් 2010 මහා මැතිවරණයෙහිදී තේරී පත්වූ බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ දේශපාලනඥයෙකි. 2015 මැයි 7 දිනදී, ඇය යළි-තේරී පත් වූයේ ඇයගේ වැඩි ඡන්ද පරතරය 1.7% කින් වැඩි කර ගනිමිනි.

  1. "බයි-ඉලෙක්ෂන්ස් 1997-2000 රිසල්ට්ස් ඇන්ඩ් කැන්ඩිඩේට්ස් බයෝග්‍රෆීස් (සී ටොටන්හැම්)". යූකේ ඉලෙක්ෂන් රිසල්ට්ස්. සම්ප්‍රවේශය 25 ජූලි 2010.
  2. http://www.london-gazette.co.uk/issues/59418/notices/1118281/from=2010-05-06;to=2010-05-19;all=returned+westminster/
"https://si.wikipedia.org/w/index.php?title=ජේන්_එලිසන්&oldid=384492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි