ජේඩ්
Jump to navigation
Jump to search
මෙම ලිපිය මැණික් ගලක් පිළිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ජේඩ් (වක්රෝක්තිහරණය) බලන්න.
ජේඩ් යන්නෙන් අදහස් වන්නේ අලංකාරමය ඛණිජයක් වන අතර, බොහෝ පතල ලෙසින් දක්නට ලැබෙනුයේ කොළ පැහැති වර්ගයයි. වෙනස් ඛණිජ වර්ග දෙකකින් එකක් ලෙසින් එය අදහස් විය හැකිය: නෙෆ්රයිට්, කැල්සියම් සහ මැග්නීසියම් සිලිකේටයකි, හෝ ජේඩයිට්, සෝඩියම් සහ ඇලුමිනම් සිලිකේටයකි.
ආසියානු කලාවෙහි ජේඩ් ඉතා කැපී පෙනෙන අයුරින් දක්නට ලැබෙන අතර, වෙනත් බොහෝ සංස්කෘතීන්හීද එයට වැදගත් තැනත් හිමිව ඇත.