ජෙඩ්ඩා රූපවාහිනී කුළුණ
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "ජෙඩ්ඩා රූපවාහිනී කුළුණ" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2008 නොවැම්බර්) |
| ජෙඩ්ඩා රූපවාහිනී කුළුණ | |
|---|---|
| برج تلفزيون جدة | |
| සාමාන්‍ය තොරතුරු | |
| ප්‍රභේදය | රූපවාහිනී කුළුණ |
| නගරය | ජෙඩ්ඩා |
| රට | සවුදි අරාබියාව |
| උස | මීටර් 250 |
ජෙඩ්ඩා රූපවාහිනී කුළුණ යනු සවුදි අරාබියාවෙහි ජෙඩ්ඩාහී පිහිටි මීටර-250 (අඩි 820) උසැති සහ නැරඹුම් අට්ටාලයක් සහිත රූපවාහිනී කුළුණකි. එහි ගොඩනැගීම් කටයුතු නිම කර ඇත්තේ 2006 වසරෙහිදීය.
මෙයද බලන්න
[සංස්කරණය]- සවුදි අරාබියාවෙහි කුළුණු ලැයිස්තුව