ජූඩ් ලක්මාල් විජේතුංග

විකිපීඩියා වෙතින්
ජූඩ් ලක්මාල් විජේතුංග
PWV
මවුබසින් නමජූඩ් ලක්මාල් විජේතුංග
මරනය30 මාර්තු 1996
උතුරු පළාත ශ්‍රී ලංකාව
පක්ෂපාතීත්වය ශ්‍රී ලංකාව
සේවාව/ශාඛාවනාවික හමුදාව
සේවා කාලයනොදනී – 1996
නිලයලුතිනන් කමාන්ඩර්
සම්මානපරම වීර විභූෂණය

ලුතිනන් කොමාන්ඩර් ජූඩ් ලක්මාල් විජේතුංග ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිට සටනේ දී ජීවිතක්ෂයට පත්වූ, සහ සටනේදී දැක්වූ අසහාය වීරත්වය උදෙසා වීරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන පරම වීර විභූෂණය ලබාගත් නිලධාරියෙකි. එම පදක්කම ලබාගත් එකම ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියා ද ඔහුය.ඔහු ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ ආදිශිෂයකු වන අතර,කරන්දෙණිය ප්‍රාදේශයේ උපත ලැබූවෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=ජූඩ්_ලක්මාල්_විජේතුංග&oldid=569570" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි